Colombo Today Local News

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ කාසීම් සහ්රාන් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි පුහුණු හා දේශන සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාසීම් සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන අවුරුදු 28ක් වයසැති මොහොම්මදු අබ්දුල් කාදර් අසීම් යන අයයි. එසේම මෙම සැකකරුගේ මවගේ සහෝදරිය විවාහ වී සිටින්නේ නවුෆර් මවුලවි සමග බවත් පොලීිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුපොතදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Related posts

20 දකුණේදීත් පරාදයි.. සභාවේ ගුටිකෙළි.. එජාප මන්ත්‍රී සෙන්කෝලය ගෙන වැසිකිළියට දුවයි (Video)

colombotoday

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday

එක්නැළිගොඩ නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලයි

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday

අනවසර ගබ්සා පෙති 16.930 ක් කටුනායකදී අත්අඩංගුවට !

colombotoday