Colombo Today Local News

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ කඳවුරක සහරාන් සමග අවි පුහුණුව ලැබූ මොහොමඩ් තාජුදීන් ආෂික් අහමඩ් නැමැති 20 හැවිරිදි තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව මෙම සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday