Colombo Today Local News

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

පසුගිය මාසයට අදාළ සමෘද්ධි සහනාධාරය මෙතෙක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය ලබාදුන් රුපියල් 5000ක මුදල ද නැවත අයකර ගැනීමේ සැළසුමක් පවතින බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සමගි ජන බල වේගය බලයට පැමිණි පසු සියලු සමෘද්ධිලාභීන් රැක බලා ගැනීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Related posts

රාජගිරියේ රිය අනතුර – පාඨලී ගේ රියදුරුට ඇප

colombotoday

ආරාබි පාසල්වල ඉගැන්වීම් ආරාබි භාෂාවෙන් සිදුකළ යුතුයි – රිෂාඩ් බදියුදීන්

colombotoday

ඩුප්ලිකේෂන් මාර්ගය යළි ඇරේ..

Admin

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට…

colombotoday

පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත් ආනයනයට අවසර දෙන්න – PHI සංගමය

colombotoday