Colombo Today Local News

මහින්ද නැවතත් සටන් බිමට… සන්ධාන ආණ්ඩුවකින් සියල්ල කණපිට හරවන්න සූදානම් වෙයි (VIDEO)

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරි සන්ධාන ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමන් ජනතාව බඩගින්නේ නොතැබූ බවත් රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තමන්ට එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳ මේ වනවිට පැහැදිළි වෙමින් පවතින බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් යටතේ සියල්ල කණපිට පෙරළිය හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) කළුතර – තෙඹුවන – ඝන්ඨාකර විහාරස්ථානයේ උත්සවයක් අමතමිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Related posts

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය : CIDය හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කරයි

Admin

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

Admin

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කුඩු සල්ලි ප්‍රවාහනය කල තවත් බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday