Colombo Today Local News

සතොසට මිලියන 56ක් කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

සහල් සපයන බවට පොරොන්දුව පිට, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56ක් වටිනා වී තොග ලබාගෙන පොරොන්දු වූ පරිදි සහල් සැපයීම සිදු නොකළ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා එම වංචාව සිදුකර ඇත්තේ 2017 වසරේදී බව වාර්තා වේ.

Related posts

බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම සිසුන් අතට… ගුරුවරුන්ට කට වහගන්නැයි බලධාරීන් දන්වලා !

colombotoday

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin