Colombo Today Local NewsHot News

ශ්‍රී ලංකාව හරහා ඉස්ලාමික රාජ්‍ය හදන්න ගිය තරුණයකු වෙඩි කා නසී

ඉස්ලාම් ධර්මය ඉගැනීම සදහායැයි පවසමින් ශ්‍රී ලංකාවට පැමිණ පසුව ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමික රාජ්‍ය සැදීම සදහා ISIS ත්‍රස්තවාදීන් සමග එකතුවූ හෆීසුදීන් නමැති කේරල තරුණයකු නියමුවන් රහිත ගුවන් යානයකින් එල්ලවූ ප්‍රහාරයකින් ඊයේ (27) මරණයට පත්ව තිබෙනවා.

2016 ජුලි මසදී ඉන්දියාවේ කේරල තරුණයින් 16 දෙනෙකු ISIS ත්‍රස්තවාදීන් සමග එකතුවූ අතර හෆීසුදීන් නමැති තරුණයා මියගිය බව WhatsApp පණිවුඩයක් මගින් ඔහුගේ මිතුරකු විසින් මවට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේයි – විමල්

colombotoday

ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි..!

colombotoday

දුම්වැටියක මිල රු.5කින් ඉහළට

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

රටට වින කළ CIC පොහොර මගඩිය උපායකින් අල්ලාගත්හැටි ඇමති දුමින්ද හෙළි කරයි.

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday