Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය උපුල් තරංගට

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට හිමිවී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බිහිවූ 19 වන නායකයි.

මෙතෙක් කණ්ඩායමේ නායකත්වය ඉසිලු ඇන්ජලෝ මැතිවුස් ආබාදයක් හේතුවෙන් T 20 තරගාවලිය අතරතුරදී ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණි අතර උපනායක දිනේෂ් චන්දිමාල් ද ආබදයකට ලක්ව ඇත.

මීට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්, ආරම්බක පිතිකරු දනුශ්ක්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ද ආබද හේතුවෙන් ආපසු ලංකාව බලා පැමිනියහ.

තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුශංක, කඩුලු රකින සහ පිතිකරුවකු වන සදුන් වීරක්කොඩි එක්දින වරම් ලබාගැනීමට නියමිතව ඇති අතර චතුරංග ද සිල්වා කණ්ඩායමට කැදවා ඇත.

Related posts

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 3 වැනිදා දිවයිනට

colombotoday

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

colombotoday

රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානි

colombotoday

T20 පන්දු යවන්නන්ගේ පළමු තැන වනිඳු ට

Admin