Colombo Today Sports News

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න මහතා LPL තරගාවලියේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි.

වික්‍රමරත්න මහතාගේ ඉවත්වීමත් සමඟ LPL තරගාවලියේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන තරග සංවිධායක කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතා පත්කර ඇත.

Related posts

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

colombotoday

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

colombotoday

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

Admin

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday