Colombo Today Sports News

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න මහතා LPL තරගාවලියේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි.

වික්‍රමරත්න මහතාගේ ඉවත්වීමත් සමඟ LPL තරගාවලියේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන තරග සංවිධායක කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතා පත්කර ඇත.

Related posts

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

colombotoday

ජැෆ්නා කිංග්ස් ඉවතට තල්ලු කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

තුන්වන තරගයෙන් ලකුණු 19ක ජයක් ශ්‍රී ලංකාවට – 3-0 ලෙස තරගාවලියම ජයගනී

colombotoday

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin