Colombo Today Local News

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.

පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සකස් කරමින් සිටි ආර් සම්බන්ධන් මහතාට විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ද ලැබී තිබු බව ඔහුගේ පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.

විපක්ෂ නායකවරයා අද (22දා) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර මෙම රෝගී තත්වය හේතුවෙන් එම සංචාරය ද අවලංගු කර තිබේ.

Related posts

එළවළු මිල 100% කින් ඉහළට

Admin

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday

මියගිය පුද්ගලයෙකුගේ භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට

colombotoday

මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

Admin

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday