World

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

මියන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් විශේෂඥයින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙම වෛරස් 06 කොවිඩ් 19 ඇති වූ SARS-CoV-2 වෛරස් පවුලට අයත් බවත් මෙම නව වෛරස මේ වන විට ලොව පුරා ව්‍යාප්තවන කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බව විශේෂඥයින් හදුනා ගෙන ඇත.

මෙම නව කොරෝනා වෛරසයන් අනෙකුත් සතුන් හරහාද සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සහ මිනිසුන්ට ඇතිවිය හැකි අවධානම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කරන බව විශේෂඥයින් පවසන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

Related posts

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

සියලු අසත්‍ය, අසභ්‍ය ප්‍රචාර සහ අභියෝග පරදමින් ඩොනල්ඩ් ට්‍රප්ම් ජයගත් රහස මෙන්න

colombotoday

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

colombotoday

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහය යුරෝපයට. | ඇමරිකානු ජනාධිපති කියයි

colombotoday