Colombo Today Local News

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. වතු කම්කරු සංගම් නියෝජිතයින්, වතු හාම්පුතුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම දැනුම් දීම කර තිබේ.

Related posts

‘ගෝල්ෆේස් පිරෙව්වා.. හැකිනම් මැතිවරණය පවත්වන්න‘ – ආණ්ඩුවට මහින්දගෙන් අභියෝගයක්

colombotoday

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ- නීතිපති

colombotoday

සමාජ ශාලාවේ යකා නැටූ පිරිස ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවතට !

colombotoday

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

colombotoday

මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයි

colombotoday