Colombo Today Local News

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…


නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් වන්නේ, 

විජයකලා මහේෂ්වරන්     අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 
රන්ජන් රාමනායක          මහාමාර්ග හා මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
අජිත් පී පෙරේරා             ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන අමාත්‍ය)
ජේ.සී. අලවතුවල          ස්වදේශ කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය 
ආචාර්ය හර්ෂ ද සිල්වා  පොදු සැපයීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය 

Related posts

ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…

colombotoday

මීගමු ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනකින් ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

රිෂාඩ් සහ රියාජ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday

අලියා පිට නැගී යන ආර්.සම්බන්ධන්ට හා සුමන්තිරන්ට අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday