Colombo Today Local News

රණවිරු ගායෙන් අපේ කොල්ලෝ ප්‍රභාකරන්ගේ ගාය නිට්ටාවටම සුව කළා, – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

ත්‍රස්තවාදය නිමකළ රණවිරුවන් සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ඔස්සේ රණවිරුවන් හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කරන බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඊයේ රත්නපුරයේ පැවති සබරගමු මහා සඟ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපේ කොල්ලෝ මියගියා. ඔවුන් පණදුන්නේ රණවිරු ගාය නිසයි.

රණවිරු ගාය නිසා බොහෝ පිරිසක් තුවාල ලැබුවා. 

ඒ රට රකින්න තිබුණු රණවිරු ගාය හින්දා.

අන්තිමට රණවිරු ගායෙන් ප්‍රභාකරන්ගේ ගාය සුවකළා.
 
නමුත් අද ඒ බත් බැලයෝ කියනවා රණවිරු ගාය සුව කරනවා කියනවා.

Related posts

ධානිෂ් අලිට ඇප

colombotoday

පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පාරට

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

colombotoday

අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්

Admin