Colombo Today Local News

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

gnanasara thero

ඊයේ රත්නපුරයේදී පැවැත්වුණු බොදු බල සේනා මිණිපුර “නැගිටිමු” සමුළුවේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් කිහිපදෙනකුගේ නම් සදහන් කරමින් “දැන් රටේ තිබෙන්නේ සමලිංගික ආණ්ඩුවක්” යනුවෙන් සදහන් කළා.

එජාප නායකයන් කිහිප දෙනෙකු විසින් මේ ප්‍රකාශයට විරුද්ධව නීතිමය කටයුතු කිරීම සදහා එජාපයේ නීති අංශය සමග සාකච්චා කර ඇතිබව වාර්තා වෙනවා. එහිදී “නඩු දම්මාවගේ නෙවෙයි. වැඩේ උසාවියේදීම ඔප්පු උනොත් ඉවරයි” යනුවෙන් එක් නීතීඥයකුගේ මුවින් පිටවුනු බව සිරිකොත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

 

Related posts

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin

බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට එරෙහි වූ නස්ලීම්ට වෙඩි ප්‍රහාරයක්…

colombotoday

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් – රතන හිමි

colombotoday

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

colombotoday

හොර බැදුම්කර පත්තරේ ‘ජනයුගය‘ නමින් කල එළි බසී !

colombotoday