Colombo Today Local News

රංගේ බණ්ඩාරත් ඉවත් වෙයි !!

වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ අණමඩුව ආසන සංවිධායක ධුරයෙන් ඉවත්ව ඇතැයි එජාප ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය සාගල රත්නායකද නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් අස්වීමට තීරණය කළ බව අද දහවල් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.

 

Related posts

සම්බුදු උපත සැපතකි

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday

රාජගිරියේ TRAFFIC

colombotoday

රටටම මහ වැසි.. ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.. දකුණට මහ ගං වතුරක්

colombotoday

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

colombotoday