Colombo Today Local News

යුද විරෝදී NGO වැඩ ගැන මහින්ද කියද්දී ඩිලාන්ගේ ඇහැට කදුළු ඇවිත්

චන්ද්‍රිකා ආණ්ඩු සමයේ සුදුනෙළුම් තවලම් ව්‍යාපාරයට සහය දීම ඉතිහාසයේ කළ වරදක් බව පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට තමන්ගේ ඇස්වලට කඳුළු ආ බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ආයුධ වලින් යුද්ධය ජය ගත්තත් හදවතේ යුද්ධය දිනාගැනීමට තවමත් නොහැකිවීම එලෙස කදුළු ඒමට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

” 82 සංවර්ධන සභා ජන්ද කාලේ කොළඹින් ගිය අය යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා.ඒක හරියට දෙමළ මිනිස්සුන්ගේ මනස ගිනි තිබ්බා වගේ.සුදුනෙළුම් ව්‍යාපාරය,තවලම ව්‍යාපාරය වගේ ඒවා හැදුවේ ඒ පුස්තකාලය හදන්න.ඒක හොඳ වැඩක්.හැබැයි ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයා කියපු දේට මට කඳුළු අවා. ඒ කාරණා දෙකක් නිසා.ත්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මහත්මයට ඇයි කියන්න සිද්ධ වුනේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන හැමෝටම එකතු වෙලා රට හදන්න බැරිකියන කාරණය. අනික තමයි මේ ප්‍රදේශ වල අපි මොනතරම් හොඳට එකට ජීවත් වෙනවද,ඒත් ඇයි මේ ගොඩක් අයට ඒක තේරෙන්නේ නැත්තේ?”

යුද්ධය නැවත්වීම සහ බලය බෙදීම සදහා ඩිලාන් පෙරේරා එකල පෙළපාලි ගිය අයුරු සහ එකල ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස්….

Related posts

පාලකයෝ දණින් වට්ටවා ජල සේවකයෝ ඉල්ලීම් දිනා ගනිති.. වර්ජනය නිමයි

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Admin

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

colombotoday