Colombo Today Local News

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

බෞද්ධ න්‍යායපත්‍රය උතුරේ ක්‍රියාත්මක කළහොත් බරපතල විපාකවලට මුහුණදීමට සිදු වන බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

යාපනයේදී වෙසක් උත්සවය සැමරීම නිසා ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කොටි සංවිධානයට හිතවත් පිරිස් ද උතුරරේ බෞද්ධකරණයට එරෙහිව වි ඇතැයි ද ඔහු කියා සිටී.

Related posts

අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි

colombotoday

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

colombotoday

වන පද්ධතිය ආරක්ෂා කරගන්න සෑම පියවරක්ම ගන්නවා – ඊයේ බදුර්දීන්ට ඇමතිකමක් දුන්න ජනපති අද පුරසාරම් දොඩවයි

colombotoday

තායිවාන බැංකුවට විද්ද “හංසයා” පක්ෂයේ සභාපති මෙරට පුරවැසියෙකු නොවන බව හෙළිවේ !

colombotoday

අධි සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව කොළඹට

Admin

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday