Colombo Today Local News

යාපනයේ මනාප ලැයිස්තුව

2020 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  1. අංගජන් රාමනාදන් 36,365

ඉලංකෙයි තමිල් අරසු කච්චි

  1. සිවඥානම් ශ්‍රීධරන් 35,884
  2. එම්.ඒ සුමන්තිරන් 27, 834
  3. ධර්මලිංගම් සිද්ධාර්ථන් 23,840

අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස්

  1. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් 31,658

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

  1. ඩග්ලස් දේවානන්දා 32, 146

තමිල් මක්කල් තේසීය කූට්ටනි

  1. සී.වී. විග්නේෂ්වරන් 21,554

Related posts

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

colombotoday

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday