Colombo Today Local News

යකඩ බෝල 669 ක් සමඟ ගාල්ලේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට…

ගාල්ල කොටුව තුළ අද (02) නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බවලට යොදා ගන්නා යකඩ බෝල 669 ක් සමඟ 32 හැවිරිදි පුද්ලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු පරණ බඩු වෙළඳ සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර මීට යාබදව ඔහු වාසය කළ නිවසේ තිබී මෙම යකඩ බෝල තොගය සොයාගෙන තිබේ.

ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ  මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පසු ගාල්ලේ ආරක්ෂක අංශ  දියත් කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම පුද්ගලයා සමඟ 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

ජොන්ස්ටන්ගේ නඩුව විත්තියේ විරෝධය නොතකා අහයි

Admin

නව ව්‍යස්ථාව ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමට රටපුරා සම්මන්ත්‍රණ ඇරඹෙයි

colombotoday

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday