Colombo Today Local News

මේ රටේ තියෙන්නේ භික්ෂු හමුදාවක් – ඇල්ලේ ගුණවංශ හිමි

“මේ රටේ තියෙන්නේ භික්ෂු හමුදාවක්” බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඊයේ(23) කොළඹ පැවති උත්සවයකදී සඳහන් කර සිටියා. වසර 2500ක් තිස්සේ මේ රට රැක්කේ ගිහි සහ පැවිදි යන පක්ෂ දෙක බවත් මේ රටේ දේශපාලන පක්ෂ එය නැති කල බවත් ඒ හිමියෝ සඳහන් කරන ලදි.

භික්ෂුන් වහන්සේලා දේශපාලනය කරන්නේ මේ රට බේරා ගැනීමට බවත් පසුගිය ආණ්ඩුව ස්වාමින්වහන්සේලා ඉතාම කැත විදිහට විවේචනය කල බවත් එහි ප්‍රතිපලය ලෙස වර්තමාන ආණ්ඩුව බිහි කිරීමට භික්ෂුන් වහන්සේලා ක්‍රියා කල බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.

අදහස් දැක්වූ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි…

Related posts

ලොරියක ගැටී 11 හැවිරිදි දැරියක් මරුට

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා බන්ධනාගාරගත කෙරේ

colombotoday

“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම.සේපාල් අපේ කෙනෙක් නෙවෙයි”

Admin

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin