Colombo Today Local News

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

බිම්සානි ජාසිංආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස පත්කර තිබේ.

ඒ අනුව, ඇය මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස සැලකේ.

පොලිස් සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස ඇයව උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම මගින් අනුමැතිය දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4ක් මරුට

Admin

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

මැතිවරණ කොමිසමෙන් ජනපතිට, අගමැතිට විශේෂ දැනුම්දීමක්…

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

colombotoday

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin