Colombo Today Local News

මීගමුවේදී හෙරොයින් ජාවාරම්කරුවෙක් කොටු

මීගමුව පොලිස් වසමේ දළුවාකොටුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01)දින මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි දළුවාකොටුව ප්‍රදේශයේ පදිංදිකරුවෙකි.

එම සැකකරු අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

කතෝලික ආගමට එල්ල කල මිනීමැරුම් චෝදනා මම ඉවත්කර ගන්නේ නෑ – මංගල දැඩි ස්ථාවරයක

colombotoday

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday