Colombo Today Local News

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

තලතා අතුකෝරල මහත්මිය විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේදී රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීම හේතුවෙන් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුවී ඇති බවට, බස්‌නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ, 2015-18 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම වෙත පැමිණිලි කළේය.

 තලතා අතුකෝරල විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේ මැදපෙරදිග රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයන් සඳහා රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක්‌ නිසා එම වංචාව සිදුවී ඇති බවත් ඒ මහතා පැවසීය.

Related posts

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

ජනපති වැය 300%කින් ඉහළට, අධ්‍යාපනයට වෙන්කළ මුදල් 57.6% කපලා.. එන අයවැයත් පචවැලක්

colombotoday

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday