Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියතුව සිට නිවසට නිවාඩු පැමිණ හදිසියේ රෝගා බාධයකට ලක්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටි සේවකයෙකුට සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක අද (06)දින තහවුරු කළා.

අප කල විමසීමකදී වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක සඳහන් කළේ එම රෝගියා වැලිකන්ද මුලික රෝහලට මාරු කර යවන බවයි.

Related posts

ජාති සංහාරක චූදිත දොස්තරට එරෙහිව පැමිණිළ 542කට නගී !

colombotoday

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

ස්ත්‍රී දූෂක සාරුවා සුනිල් ගාලු රැලියට බරටම වැඩ.. මහා දූෂිත සජින් වාස් ප්‍රධාන සංවිධායක (Video)

colombotoday