Colombo Today Local News

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේදී ජල පහරකට හසුව අතුරුදන් වූ පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් මහතාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම නිලධාරියා අතුරුදන් වූ ස්ථානයට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් සොයාගත් බව ය.

ඔහු මාදම්පේ පොලිසියට අනියුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

29 හැවිරිදි ඔහු ගිරිඋල්ලේ පදිංචි අවිවාහක තරුණයෙකි.

Related posts

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

Admin

වාහන ආනයන සීමා කිහිපයක් ලබන සතියේදී ඉවතට

Admin

ලංසුව කෝටි 25ට නගී – ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 5ක් සජිත්ට සහාය දෙන්න සූදානමින් !

colombotoday

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday