Colombo Today Local News

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

අධ්‍යාපනික කටයුත්තක් සඳහා මේ දිනවල ජර්මනියේ ගොස් සිටින දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එබව සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අගමැතිවරයා මුණ ගැසීම ගැන පලවූ අදහසක් උපුටා දක්වමින් ‘රාජපක්‍ෂ කදවුර දේශපාලනිකව ඉතා දියුණුයි’ යයි ඔහු කියා සිටියි.

” විමල් විරවංශ ලවා සාමාන්‍ය පොදු ජනතාවගේ ඉන්දීය විරෝධය අවුළුවා එයින් ලකුණු දා ගන්නා අතර, එය ගැටළුවක් කර නොගෙන මහින්ද ඉන්දීය අගමැති හමුවීමට තීරණය කරයි. ඒ, නලින් ද සිල්වා ”මහින්ද අපිව  රැවට්ටුවාද ?” කියන ප්‍රශ්නය අසද්දිය. එසේවුවද එය නලින්ගේ අනුගාමිකයින්ට ප්‍රශ්නයක් නොවේ. ඒ අය සොයන්නේ එම ප්‍රශ්නයේ ව්‍යංගාර්ථයයි.”

මෝදි-මහින්ද-ගෝටා හමුව ගැන නිර්මාල්ගේ විචාරය මෙන්න..

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

 

 

Related posts

මොරටුවේ වඩු කාර්මිකයෝ නගර සභාව වටලයි

colombotoday

දින 50 කට පසුව රනිල් අරලියගහ මැදුරෙන් පිටවී ගෙදර යයි

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

colombotoday

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday