Colombo Today Local News

මොරටුවේ වඩු කාර්මිකයෝ නගර සභාව වටලයි

සිය වෘත්තිය කරගත නොහැකිව දැඩි ලෙස අසරණව සිටින වඩු කාර්මිකයෝ මොරටුව නගර සභා ප්‍රධාන දොරටුව අසල විරෝධතාවක නිතරව සිටි.

මොරටුවේ වඩු කාර්මිකයන් විල්ලොරාවත්ත දැව සංස්ථාව අසල සිට පා ගමනින් මොරටුව නගර සභාව අසලට පැමිණ සිය විරෝධය දැක්වීම නිසා දැඩි කළබලකාරි තත්ත්වයක් ඇති විය.

තත්ත්වය පාලනය කිරීම සඳාහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති අතර අද පැවැත්වීමට නියමිත මොරට නගර සභා රැස්වීමට ද අත්හිටුවීමට නගරාධිපතිවරයා තීරණය කර ඇත.

මේ අතර මොරටුව නගර සභා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරුන්ද සභා ගැබෙන් පිටතට පැමිණ විරෝධතායේ නිතර විය.

Related posts

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday

යාපනය අච්චුවේලි, පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්… නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

colombotoday

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීනිප මධ්‍යම කාරක සභාවෙන්, ජනපති සිරිසේනගේ නියෝගයෙන් නෙරපා දමයි

colombotoday

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

Admin

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

colombotoday

ලොව ප්‍රබලතම භූමි කම්පාව මෙම වසර අවසානයට පෙර ඉන්දියන් සාගරයේ..!

colombotoday