Gossip

ලොව හොඳම නිරූපිකා කිරුළ චුලක්ෂි රණතුංග දිනයි

2017 වසරේ ලොව හොඳම නිරූපිකාව කිරුළ ශ්‍රී ලාංකික තරුණියක් වන චුලක්ෂී රණංතුග දිනාගෙන තිබේ.

මෙම තරගාවලිය ඊයේ පැවැත්වුණේ ස්පාඤ්ඤයේදී ය.

චුලක්ෂි රණංතුග මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර ඇය මේ වනවිට සිනමාවට ද පිවිස තිබේ.

තවමත් ස්පාඤ්ඤයේ රැඳී සිටින ඇය ස්කයිප් ඔස්සේ නිව්ස්ෆස්ට් සමග සම්බන්ධ විය.

 

Related posts

හිටපු ජනපති සිරිසේන විජයකලා බලන්න යයි.

colombotoday

නැගිටින්න හදන අයට මෙන්න අත.. “අපි වෙනුවෙන් අපේ තැනක්“ බුකිය කළඹන නව රැල්ලක් !

colombotoday

පොලිස්පති නීතිය නවද්දී පොලිස් පොඩ්ඩෙක් නීතිය කඩන හැටි මාධ්‍ය ලොක්කාගේ අතේ මාට්ටු

colombotoday

මෙන්න නැටිලි

colombotoday

Facebook සටනක් ජයගනී.. Adm’s Peak ශ්‍රීපාදය වෙයි

colombotoday

යාපනය ශික්ෂණ රෝහලේදී පිරිමියෙකු ගැහැනියක කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

colombotoday