Colombo Today Local News

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

මහනුවර, දිගන පසුගියදා ඇතිවු සිද්ධිට සම්බන්ධයෙන් සැකපිට කුණ්ඩසාල ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුමාර මොහොට්ටිගේ සමන්ත පෙරේරා නම් මන්ත්‍රීවරයෙකි.

මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පසුගිය 05 වැනිදා තෙල්දෙණිය පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියකට සම්බන්ධවය.

ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ රත්‍රියේ අදාළ මන්ත්‍රීවරයා අත්ඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාර

colombotoday

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

මට හොඳටම අමාරුයි, වැටුප දෙන්න බෑ. මට ඔච්චරයි තියෙන්නේ.

colombotoday

සම්බුදු උපත සැපතකි

colombotoday