Colombo Today Local News

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජයග්‍රාහි ලකුණකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පුද්ගලික විදෙස් සංචාරයක නිරතව සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ  ඔහු මාධ්‍ය වෙත අඳහස් දක්වමින්  මේ බව සඳහන් කළේය.

Related posts

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට – ජනපතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට

colombotoday

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday

ඉන්දීය ණය යෝජනා යටතේ ලැබෙන ඖෂධ රැගත් නැවක් අද දිවයිනට

colombotoday

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගෙන් පැමිණිල්ලක්

colombotoday