Colombo Today Local News

මහ ජාවාරම්කරුවෙක් අද රෑ රට පනින්න සූදානම් !

මෙරට ප්‍රධානතම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් නමැත්තා අද රාත්‍රියේ මෙරටින් පැන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මාධ්‍යවේදී චාපා බණ්ඩාර පවසයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ මෙම තොරතුරු ලද බවත්, ඔහු රටින් පිටවීමට සියලු කටයුතු සූදානම් වී ඇති නිසා ඔහුව රදවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස චාපා බණ්ඩාර ඉල්ලා සිටී.

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී මෙම පුද්ගලයා සමග එක්ව ඖෂධ සංස්ථාවද මෙහෙයවමින් අතිවිශාල ගනින් ජාවාරම් කළ පුද්ගලයකු බවද ඔහු පවසයි.

https://www.facebook.com/gmoasl/videos/2591792824229691/

Related posts

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday

නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති රකින බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ වළං හෝදන්නවා

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33ක් හඳුනා ගනී

colombotoday