Colombo Today Local News

මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලලා.. ව්‍යාපාරිකයා පොලිසි යයි.. පුත් මාලක සොයා පොලිස් මෙහෙයුමක්

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඔහුගේ පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යයි ඔහුට චෝදනා එල්ලවී ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ඇරඹා තිබේ.

මාලක සිල්වා විසින් දුරකථන ඇමතුම් සහ එස්එම්එස් මාර්ගය මෙන් තර්ජනය කර ඇතැයි අදාල පැමිණිලිකරු වාර්තා කර ඇත.

Related posts

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

Admin

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday

ඩොලරය අදත් ඉහළ යයි

Admin

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin