Colombo Today Local News

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

වලල්ලාවිට, මීගස්තැන්න මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුවිය.

එම අවස්ථාවේදී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා විසින් රෝහිත අබේගුණවර්ධන මහතාව යතුරු පැදියක නංවාගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන පැමිණියේ ය.

කෙසේ වෙතත් රෝහිත අබේගුණවර්ධන මහතා මෙන්ම උදේනි අතුකෝරාළ මහතා මෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටි අධාරකරුවන් අතරින් පිරිසක්ද යතුරු පැදිවල ගමන් කළේ හිස් ආවරණ (හෙල්මට්) නොමැතිවයි.

එම පිරිස මීගස්තැන්න පොලීසිය ඉදිරිපිටින් මෙසේ නීතිය කඩකරමින් ගමන් කරනු ඇයුරුද දැකගැනීමට ලැබිණි.

Related posts

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday

නීතීඥ සංගමයත් බැදුම්කර බෑණාගෙන් සල්ලි අරන් – රන්ජන් CID යයි

colombotoday

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

colombotoday