Colombo Today Local News

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

upali_kodikara

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති කොමිසමේ දී පසුගිය දා එහි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්දයෙන් සැකපිට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Related posts

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඉවතට

colombotoday

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

Admin