Colombo Today Local News

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

“මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙල හිටියේ” යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණනායක මහතා එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් පැවැසීය.

Related posts

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

Facebook එකෙන් ‘සංහිදියාව‘ බිදින අය හොයන්න පොලිසියෙන් විශේෂ කණ්ඩායමක් !

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday