Colombo Today Local News

මට වහ බොන්න හිතෙනවා – චන්ද්‍රිකා

එදා පිරිසිදු ආණ්ඩුවක් යහපාලනයක් ගැන කතා කළ නිසා නැවතත් එයම කියලා තමනට එපාවෙලා ඇති බවත් දැන් වහ බොන්න සිතී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

රාජපක්ෂලා විසින් 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාගෙට මරා දමා තිබූ බවත් ඇය සඳහන් කළාය.

ක්‍රමානුකූලව ශ්‍රීලනිපය මරා දැමීමට සැලසුම් කර තිබූ බව ද ඇය පැවසුවාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොහෙද යන එකෙකු සභාපති කරවාගෙන තමන් පන්නන්න හදන බවටද ඇය චෝදනා කලාය.

කුරුණෑගලදී පැවති ‘අපි ශ‍්‍රී ලංකා’ සමුළුව අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

Related posts

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්… ඊළගට කරන ඕන දේ කියයි

colombotoday

පාස්කු ප්‍රහාරය : අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ලබන 31 වැනිදා ජනපතිට.

colombotoday

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday