Colombo Today Local News

“බෝම්බ වැදුනම බෝධිපූජා තිබ්බ අය මම හිරේ ගියාම කිරිබත් කෑවා” – ෆොන්සේකා අමුතු කතාවක් කියයි.. ඇල්ලේ නාහිමිට නැවතත් ගරහයි

තමන්ට බෝම්බ ප්‍රහාරය එල්ලූ විට බෝධී පූජා පැවැත්වූ අය තමන් හිරේ ගිය පසු කිරි බත් කෑ බව ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා පවසයි.

ඇල්ලේ ගුණවංශ හිමියන්ට “චීවරධාරියා“ යැයි ඇමතීම සම්බන්ධයෙන් තමන් කණගාටු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ අදහස් පල කලේ කැලණිය වරාගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Related posts

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර අඩුවට දෙන්න තීරණයක්

Admin

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

Admin

සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday