Uncategorized

බේරුවල මද්‍රසා විශ්වවිද්‍යාලයක් – පාස්කු ප්‍රහාරය විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

බේරුවල ප්‍රදේශයේ කලක් තිස්සේ අරාබි භාෂාව උගන්වනු ලබන මද්‍රසා විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පළමු වරට හෙළිදරව් වී තිබේ.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මොහොමඩ් සාලි මොහොමඩ් තාසිම් මවුලවි ඊයේ (28 ) සාක්ෂි දෙනු ලැබු අතර බේරුවල ප්‍රදේශයේ අරාබි උගන්වනු ලබන විශ්වවිද්‍යාලයක් ඇති බවයි එහිදී සඳහන් වුණේ.

එය ජාමිය හලීමියා වශයෙන් හඳුන්වන බවත් හලීම් හජජියාර් නමැති ව්‍යාපාරිකයා සහ ඔහුගේ දූදරුවන් විසින් මෙය පවත්වාගෙන යන බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

Related posts

අනුර කුමාර අද ධනපති ගුබ්බෑයම්වල හිරකාරයෙක් වෙලා.. ජවිපෙට වෙච්ච දේ පෙරටුගාමියෙක් හරියටම කියයි

colombotoday

ඩොලරය රුපියල් 300 ආසන්නයට

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක් !

colombotoday