Colombo Today Local News

“බුදු පහන පොහොට්ටුවට තියපං…” නාගරික මන්ත්‍රීගේ ගෙට පැන පහරදෙයි (Audio)

මොරටුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් මහතාට, ඔහුගේ බිරිදට සහ සොහොයුරියට පිරිසක් විසින් පහරදී තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ නිවසේ සිදුවූ මෙම පහරදීමෙන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොයුරිය රෝහල්ගතව ප්‍රතාකාර ලබනවා.

මන්ත්‍රීවරයා සදහන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පැමිණ තමන්ට මෙසේ පහරදුන් බවයි.

හඩපටය පහතින්..

sinhalapuvath.lk

Related posts

සෞදියේදී වෙඩිතබා ඝාතනය කළ ගාල්ලේ ප‍්‍රියන්තාගේ දේහය මෙරටට

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin

කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

colombotoday

ලොකු ලූනු කිලෝවක් රුපියල් 700යි

Admin

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

colombotoday