Colombo Today Local News

බදියුදීන්ගේ දොස්තර සිංහල මව්වරුන්ට වද සැත්කම් කළ බවට සාධක හෙළි වෙයි….

සිංහල කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටින ෂාෆි සහාබ්දීන් නම් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම අතරතුරදී සිංහල මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කල බවට සාධක හෙළිවෙමින් පවතින බවත් ඒ මහතා සදහන් කරයි.

මහාචාර්ය ජයසුමන දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරදිය.

https://www.facebook.com/jayasumanachanna/videos/2409757072682356/

Related posts

සජබ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් හරස් වෙයි

colombotoday

රු. 5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසෙයි | 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

colombotoday

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

colombotoday

පෑලියගොඩ, කළු පාලම අසල නාදුනන මළ සිරුරක්

Admin

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday