පිළිපීනයේ රැදි සිටි ශ්‍රි ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් ඔවුන් ඊයේ (11)දින රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණි බවයි වාර්තා වන්නේ.
අදාළ පිරිස පි.සි.ආර් පරික්ෂණයට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ.
මේ අතර ජපානයේ නරිටා හි රැදි සිටි ශ්‍රි ලාංකික නාවිකයන් දෙදෙනෙකු අද (12)දින අළුයම දිවයිනට පැමිණි බව වාර්තා වේ.