Colombo Today Local News

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය මහා ජාතික අපරාධයක් බවත්, එය වත්මන් ආණ්ඩුවෙන් ජාතියට කළ බලවත් වරදක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවිආයුදවලින් කල වරද පෑනෙන් කල අවස්ථාවක් යයිද, මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ත‍්‍රස්තවාදය ඇතුලත් කල අවස්ථාවක් යයිද හෙතෙම සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව කීයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ජනපති බැදුම්කර වාර්තාව සම්පූර්ණයෙන් කියවා නෑ.. සැබෑ හොරුන් කවුදැයි සැගවීමේ තැතක් !

colombotoday

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin

අත්අඩංගුවට ගන්න හොයන ඥාණසාර හිමියන්ගෙන් රහසිගත තැනක සිට ලිපියක් !!

colombotoday

බැසිල්ගේ නම ගැසට් කෙරේ

colombotoday

“අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව.. විනිශ්චයකාරවරු බය කරන්න වරප්‍රසාද කමිටුවට ගෙන්නුවා”

Admin