Colombo Today Local News

පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන – නීතිඥවරයෙකු ඇතුළු 5ක් අල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුට අයත් ඉඩමක්, ව්‍යාජ ඔප්පු සකසා පවරා වෙනත් පාර්ශවයක් විසින් පවරාගෙන ඇතැයි වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු ඇතුළු 05 දෙනෙක් ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම ඉඩම කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති බව වාර්තා වේ. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

Admin

රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණවලට තරංග නොකරයි

colombotoday

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

colombotoday

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday