Colombo Today Local News

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සවලකින් පහරදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරේදා පස්වරුවේය.

වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අස්ථි බිඳී ඇති බවයි.

මෙම පුද්ගලයා ජල නල එලන කොන්ත්‍රාත් සමාගමක කම්කරුවකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකි.

එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍යවරයා සමග ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර ඇත.

Related posts

චීනෙට දෙන්න ඉඩම් හම්බන්තොට නෑ.. වරාය දෙන වැඩෙත් වැට උඩ !

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

“සිංහල බෞද්ධයන් මේ රටේ ප්‍රධාන ජාතියයි.. ජනපති-අගමැති ආදර්ශවත් විය යුතුයි“ – අස්ගිරි මහනාහිමි

colombotoday

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

ශ්‍රී ලංකා රජය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලිපි ලේකන දී නෑ -සිංගප්පූරු රජය කියයි

colombotoday