Colombo Today Local News

පාර්ලිමේන්තුවේදී ලිංගික ප්‍රශ්නයක් ඇදෙයි.. රන්ජන් ලිංගය පෙන්වන්න යයි…

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද දිනයේ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

දෙදෙනා විසින් පැවසූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් දැනුම් දෙනු ලැබීය. ‘ඒ ගැන පරීක්ෂා කරන්න ඕන්නං එතුමාගේ බිරිඳයි රූම් එකකුයි බුක් කරන්න කියන්න. මට තියෙන්නේ මොන වගේ ලිංගයක්ද කියලා මම පෙන්නන්නම් එතුමගේ නෝනට ඇවිල්ලා’ යයි රාමනායක මහතා එක් අවස්ථාවක සඳහන් කළේය.

මොහන් සිල්වා මහතාද ‘ප**’ කියා ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග වාදය උණුසුම් විය.

https://www.facebook.com/slpodujanaweb/videos/337335673556881/

Related posts

“අර්ජුන් මහෙන්ද්‍රන් වංචාකාරයෙක්.. හොරු රකින අය ගැන ජනතාව බලාගනී“ – මහින්ද අමරවීර

colombotoday

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday

බැඳුම්කර ටෙලි නාට්‍ය පෙන්වන්නේ පොහොර හිඟය වසාගන්න – රන්ජිත් විතානගේ

colombotoday

කොළඹ කොටුව ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

Admin