Uncategorized

ප්‍රබලයෙක් සමග තරගයට ඤාණසාර හිමි මහ මැතිවරණයට !

එළඹෙන මහ මැතිවරණය සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඉදිරිපත් වීමට නියමිත බවට වාර්තා වනවා.

එම සංවිධානයට සමීප තහවුරුකරගත් ආරංචි මාර්ග පැවසුවේ දේශපාලනයේ ඉහළම බලවතෙකු තරග වදින දිස්ත්‍රික්කයෙන් ඥාණසාර හිමියන් ඉදිරිපත්වීමට නියමිත බවයි.

මේ පිළිබදව අද සවස 2කට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ විහාරස්ථානයේ පැවැත්වෙන ඒකාබද්ද මාධ්‍ය හමුවකදී රටට අනාවරණ ය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

මඩාටුගම අන්තවාදී තව්හිද් පල්ලිය කඩා දැමුවාට හිස්බුල්ලා එරෙහි වෙයි…

colombotoday

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

ඩොලරය 290 යි

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

මුතුරාජවෙලේ කැලෑවක කසිප්පු පෙරලා.. ලක්ෂ දෙකක උපකරණ සමග කසිප්පු මිලි ලීටර 4000 ක් නිළධාරීන් භාරයට

colombotoday