Colombo Today Local News

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතව තිබේ

නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව අලුත්කඩේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday