Colombo Today Local News

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08)දින අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙකු ද අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Related posts

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

Admin

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපති ඊබ්‍රහීම් ඉන්සාෆ්ගේ කම්හලේ 10 දෙනාම නිදහස්.

colombotoday

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday

අද පැය 5 ක් ලයිට් කපයි. හෙට ගැන තීරණය අද රැට

colombotoday

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday