Colombo Today Local News

නව ව්‍යවස්ථාවක මුලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාල මුලික කෙටුම්පත සකස් කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාදිපති නීතිඥ රෝමෙෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව 9ක්.

එම කමිටුවේ සාමාජිකයින් පහතින්

ජනාදිපති නීතිඥ රෝමෙෂ් ද සිල්වා මහතා- සභාපති
ජනාදිපති නීතිඥ ගාමිණි මාරපන මහතා
ජනාදිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා
ජනාදිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා
ජනාදිපති නීතිඥ නසීමා කමුර්දින් මහතා
ආචාර්ය සර්වෙස්වාරන් මහතා
ජනාදිපති නීතිඥ සමන්ත රත්වත්තේ මහතා
ජනාදිපති නීතිඥ වසන්ත සෙනෙවිරත්න මහතා
ජනාදිපති නීතිඥ ජි එච් පීරිස් මහතා

Related posts

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

ජංගම දුරකථන මිල යළි ඉහළට…

colombotoday

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

Admin

මිලියන 73 ක ගිණුම් සමඟ ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday