Colombo Today Local NewsCovid 19

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මක බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

මෙම පොකුර තවදුරටත් ඉහළ ගියොත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මත බරපතළ අසීරුතා ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.

මෙම කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා නම් අදාළ ආසාදිතයන්ගේ සියලු ආශ්‍රිතයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Related posts

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

colombotoday

ඉන්දියාව එන්නත අපනයනය අත්හිටුව ද මෙරටට බලපෑමක් නැහැ.. – චන්න ජයසුමන

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday